Colombo Today Local News

හෙට සිට බස් ගාස්තු ඉහළට

බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයාට භාරදීමට සැලසුම් කර තිබේ.

ඉන්ධන මිල වැඩිවීම ඇතුළු කරුණු කිහිපයක් සලකා බලා මෙම වාර්තාව සකස් කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ නිලාන් මිරෙන්ඩා මහතා සඳහන් කරයි.

මේ යටතේ අවම බස් ගාස්තුව ද වැඩි කිරීමට නිර්දේශ කර ඇති බව ඔහු පවසයි.

මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරන්නේ, මෙම වාර්තාව පදනම් කර ගනිමින් හෙට (29) සිට බස් ගාස්තු වැඩි කරන බවයි.

Related posts

‘රාජා භවතු ධම්මිකෝ’ ලංකාවට අවශ්‍ය මහින්ද වගේ නායකයෙක් – කුබෝ විහාරාධිපති හිමියෝ කියයි

colombotoday

ජනපති රෝහල්වල ධාරිතාව ගැන වාර්තාවක් කැඳවයි

colombotoday

වසා දැමූ පාලි සරසවිය යළි විවෘතයි

Admin

දකුණේ දේශපාලකයන් ජාතික ගීය දෙමළෙන් ගයද්දී හිටපු කොටි සාමාජිකයෝ ජාතික ගිය සිංහලෙන් ගයපු හැටි

colombotoday

“පාස්කු ප්‍රහාරයට මම වැරදිකාරයෙක් නොවෙයි” – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin

උද්ගෝෂණයකට කඩා පැන තග දමලා… සෝලංගආරච්චිට මරික්කාර්ගේ පිරිසක් හූ කියයි!

colombotoday