සියළුම දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට අද (16) මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස දන්වා ඇත.
මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන් හමුවී ඉදිරි පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ පිළිබද සාකච්ඡා කිරීමට නියමිතය.