Colombo Today Local News

ඔන්ලයින් පන්තියේදී හමුවූ බාලවයස්කාර පෙම්වතියව අම්මයි පුතයි උස්සන් ගිහින්

18 හැවිරිදි පෙම්වතා තම මව සමග 15 හැවිරිදි පෙම්වතියගේ නිවෙසටම ගොස් ඇයව පැහැරගෙන ගොස් ඇති පුවතක් මතුගමින් වාර්තා වේ.

ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබමින් සිටින අතරේ මෙම දෙදෙනා හඳුනාගෙන ඇති බව පෙම්වතා සහ ඔහුගේ මවට එරෙහිව දොඩම්ගොඩ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේය.

පාසල් සිසුවිය පැහැරගෙන යෑම පිළිබඳව ඇගේ මව කර තිබූ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා සැකකාර පෙම්වතා සහ ඔහුගේ මව අත්අඩංගුවට ගෙන තිබූ අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුතර නාගෙඩ මහ රෝහලට යොමුකර තිබේ.

Related posts

හිරගෙවල් දාහක දැම්මත් මේ ආණ්ඩුව ගෙදර යවන සටන නතර කරන්නේ නෑ

colombotoday

වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහි සටන ඉදිරියට කරනවා

colombotoday

“ඔලුවෙ ඉදන් වහගෙන අමුතු ජාතියක් වෙන්න හදනවා.. ජාතික සමගිය නැති කරන්නේ මේ අයයි” – ඇමති චන්දිම

colombotoday

නීතිය හා සාමය බිද වැටීමේ තරම පෙනෙයි.. මහ මගදි චිකාගෝ පන්නයේ වෙඩි තැබීම්.. පාතාල මිනී මැරුම් රට පුරා..!

colombotoday

දෙදෙනෙකුට ඇණ ගැසූ කට්ටඩියා කූඩුවට

colombotoday

ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරළනවා…

colombotoday