Colombo Today Local News

රටම නොමග යැවූ අගමැති, ජනතාවගෙන් සමාව ගත යුතුයි (Video)

වොක්ස්වැගන් සමාගමේ මෝටර් රථ කර්මාන්ත ශාලාවක් මෙරට අරඹන බව පවසමින් ජනතාව නොමග යැවීම ගැන අගමැතිවරයා සමාව ගත යුතු බව යහපාලන හිතවාදී පාර්ශව පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ “මේ තරම් රටේ ජනතාව අන්දන, රටේ ජනතාව බොරුවෙන් මුලා කරන අගමැතිවරයෙක් තුන් ලෝකයේවත් නොමැති බවයි. මෙම සිදුවීමේදී මෙන්ම බැදුම්කර සිදුවීමේදීද අගමැතිවරයා වංචනිකයෙකු ආරක්ෂා කළ බවත්, ඔහු ජනමතයට හිස නමන නායකයෙකු නම් ජනතාවගෙන් සමාව ගත යුතු බවත් මන්ත්‍රීවරයා පවසනවා.

මේ පිළිබදව දූෂණ විරෝධි පෙරමුණේ උලපනේ සුමංගල හිමියන්ද මෙසේ අදහස් දක්වා සිටියා.

Related posts

මෙරට පුද්ගලයින් ලක්ෂ 96ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට අනාවරණයක්

colombotoday

සිසුන් 6කගේ ජල බෝතල් වලට වස දාල

Admin

22 ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායක රැස්වීමක්

colombotoday

2020 විධායක ජනපති ගෝඨාභය.. අගමැති මහින්ද.. ස්ථීරයි ! (Video)

colombotoday

ජනපති පාර්ලිමේන්තු එයි

Admin

22 හැවිරිදි මව මාස නවයේ බිළිදාට වස දී මව පැන ගිහින්

colombotoday