Colombo Today Local News

අගමැතිගේ සුපිරි ඇමතිකමට උතුරත් හරස් වෙයි

අගමැති රනිල්ට හා ඇමලි මලික්ට සුපරි බලතල ලැබෙන විධිවිධාන ඇතුලත් සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පතට විරුද්ද වීමට උතුරු පළාත් සභාව තීරණය කර ඇත.

පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා කියා සිටියේ මෙම පනත් කෙටුම්පත පළාත් සභාවේ සියළු සාමජිකයින් විසින් ඒකමතිකව ප‍්‍රතික්‍ෂෙප කරන ලද බවයි.

Related posts

තම බල ප්‍රදේශයේ සිදුවන අපරාධ පිළිබදව ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියා වගකිව යුතුයි

colombotoday

රිෂාඩ්ගේ සොහොයුරා නිදහස් කිරීම සැක සහිතයි

colombotoday

කළුතර උපකාරක පංති වල සිසුන්ට මත්කරල් විකිණු අයෙක් අත්අඩංගුවට

Admin

ගෝඨාගේ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

CID මෙහෙයුමකින් බදියුදීන්ගේ කෝටි ගණනක ගැහිලි එළියට… හංගපු ෆයිල් 67ක් හමුවෙයි.. හොර ගනුදෙනු, අක්කර සිය ගණනක ඉඩම් ඔප්පු ඒ අතර…

colombotoday

ලාහෝර් – කරච්චි ශී‍්‍ර ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි

colombotoday