හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට එනවිට මුළු රටම බංකොලොත් වනු ඇති බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.
හම්බන්තොට වරාය චීනයට පැවරීම, සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ආදී කාරණා සම්බන්ධයෙන් අදහස් පල කිරීම සදහා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
එම මාධ්‍ය සාකච්ඡාවේදී ඇමතිවරයා වැඩි දුරටත් දැක්වූ අදහස්