සිංගප්පූරුවේදී පැවැත්වෙන අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කම චතුරංග ලක්මාල් දිනාගෙන තිබේ.
ඒ, කිලෝ ග්රෑම් 67 බර පන්තියේ ශූරතාවලිය ජයග්රහණය කරමින් ය.