වැලිකන්ද ප්‍රදේශයේදී පොලීසිය විසින් නවතාගෙන සිටි පිරිස මේවන විට පාගමනින්ම මඩකලපුව බලා ගමන් අරඹා තිබෙනවා. ඔවුන් ගමන්ගත් වාහන පොලිස් භාරයේ රදවාගෙන ඇති බවයි පැවසෙන්නේ.
ජාතික සංවිධාන කිහිපයක් එකමුතුවෙන් පිහිටුවාගෙන ඇති ශාසනාරක්ෂක සභාව මඩකලපුව මංගලාරාමයේදී වීශේෂ වැඩසටහනකට සදහා ගමන්කරමින් සිටි අතර පොලීසිය විසින් පොලීසිය එම පිරිස රැගත් රථ පෙළට වැලිකන්දෙන් එහාට ගමන් කිරීමට අවසර දිය නොහැකි බව පවසමින් මාර්ගය අවහිර කරනු ලැබුවා.
මේ වන විට මාර්ගය දෙපස දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බව වාර්තා වනවා.
මාර්ග බාධකය අසලදී අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්
[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1277283605624997/” width=”500″ height=”400″ onlyvideo=”1″]