Colombo Today Local News

සෞඛ්‍ය වෘත්තීය සමිති 26ක් අද විරෝධතාවක

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද(11)දින පෙරවරුවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට නියමිතය.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ, ඊට වෘත්තීය සමිති 26ක සාමාජිකයින් එක්වන බවයි.

මීට සමගාමීව රට පුරා විරෝධතා ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය.

මේ පිළිබඳව කළ විමසීමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, අදාළ වෘත්තිය සමිති සමග ගැටලු පිළිබඳ සාකච්ඡා කළ ද විසඳුමකට පැමිණීමට නොහැකි වූ බවය.

Related posts

යාපනය දේව මෙහෙයට ගියානම් ස්වයං නිරෝධායන වෙන්න

colombotoday

බැදුම්කර වාර්තාවෙන් කිසිවෙක් වරදකරුවන් කර නෑ – කිරිඇල්ල

colombotoday

ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් අල්ලස් දැලේ

colombotoday

දුමින්දට එරෙහිව බන්ධුල විනය පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday

දිනේෂ්ගේ කොළඹ නිවසටත් ප්‍රහාරයක්

colombotoday

සිපෙට්කෝ ඉන්ධන ලබා ගැනීමේ ධාරිතාව ඉහළ යාම සැපයුමට අභියෝගයක්

colombotoday