Colombo Today Local News

“අගමැතිකම ගෝඨාභයට දෙන්න ජනපති මෛත්‍රී එකග වුණා.. මහින්ද ඊට විරුද්ධ වුණා” – ඩිලාන් පෙරේරා

gota r 2323

2015 මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැමැත්ත පල කර තිබූ බව අමාත්‍ය ඩිලාන් පෙරේරා ඉරිදා ලංකාදීප පුවත්පතට පවසා ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතාට ඒ වන විට අගමැති අපේක්ෂකත්වය තබා අපේක්ෂකත්වය පවා නොලැබන තත්වයක් පැවතියේ යයිද පවසන ඇමතිවරයා පක්‍ෂයේ සමගිය ඇති කිරීමට ඉදිරිප්ත වූ එම යෝජනාවට තමන් හැර සියළුම මන්ත‍්‍රි කණ්ඩායම එකග වු බවද සදහන් කරයි.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ඊට විරුද්ධ වූ නිසා එම යෝජනාව ක‍්‍රියාත්මක නොවූ බවද ඇමතිවරයා සදහන් කර ඇත.

Related posts

ප්‍රසන්න දගලනව වැඩියි.. අයින් කරල දාන්න – චන්ද්‍රිකා මෛත්‍රීට කියයි

colombotoday

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සූක්ෂමව වලදමා තිබූ අත්විලංගුවක යතුරක් හමු වෙයි

colombotoday

බැඳුම්කර වංචාවේ තවත් රහස් වාර්තාවක් එළියට !

colombotoday

තවත් Sinopharm එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන එයි

colombotoday

ආපදා මර-ණ ඉහළට

Admin

කතරගම 400ක් ගිනි පාගයි

colombotoday