Colombo Today Local News

“අගමැතිකම ගෝඨාභයට දෙන්න ජනපති මෛත්‍රී එකග වුණා.. මහින්ද ඊට විරුද්ධ වුණා” – ඩිලාන් පෙරේරා

gota r 2323

2015 මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැමැත්ත පල කර තිබූ බව අමාත්‍ය ඩිලාන් පෙරේරා ඉරිදා ලංකාදීප පුවත්පතට පවසා ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතාට ඒ වන විට අගමැති අපේක්ෂකත්වය තබා අපේක්ෂකත්වය පවා නොලැබන තත්වයක් පැවතියේ යයිද පවසන ඇමතිවරයා පක්‍ෂයේ සමගිය ඇති කිරීමට ඉදිරිප්ත වූ එම යෝජනාවට තමන් හැර සියළුම මන්ත‍්‍රි කණ්ඩායම එකග වු බවද සදහන් කරයි.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ඊට විරුද්ධ වූ නිසා එම යෝජනාව ක‍්‍රියාත්මක නොවූ බවද ඇමතිවරයා සදහන් කර ඇත.

Related posts

ජල විදුලි නිෂ්පාදනය සියයට 20ක් දක්වා පහත වැටෙයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී – ප්‍රාදේශීය සභා මන්ත්‍රී වලිය : ප්‍රා. මන්ත්‍රිවරයා සහ ආධාරකරුවන් දෙදෙනෙකුට ශරිර ඇප

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ග්ගේ දේහය ගොඩගන්න පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමක්

Admin

මහා සංඝරත්නය උදෙසා කොවිඩ් ප්‍රතිකාරයන්ට අවැසි මධ්‍යස්ථානයක්

colombotoday

ගවඝාතනයට බලපත්‍රයක් දුන්නේ ජීවත්වෙන්න රැකියාවක් නැති නිසා – ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම්

colombotoday

බඩ ඉරිඟු වගාව තාවකාලිකව නවත්වන්න⁣ ගොවීන්ට උපදෙස්

colombotoday