පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ මාසික වැටුප වැඩි කර, මැතිවරණ කොට්ඨාස භාර සෑම මන්ත්රීවරයෙකුටම මසකට තවත් රුපියල් ලක්ෂයක දීමනාවක් ලබා දීමට අගමැති රනිල් වික්රමසිංහ මහතා යෝජනා කර තිබෙනවා.
අයවැය තෙවත වර කියවීමේ විවාදයට එක්වෙමිනුයි අගමැතිවරයා මේ යෝජනාව කර ඇත්තේ.
දැනට මන්ත්රීවරයෙකුට ලබාදෙන වැටුපෙන් ඔවුන්ගේ දෛනික කටයුතු සිදුකර ගැනීම අපහසුවී ඇති බවයි අග්රාමාත්යවරයා පෙන්වා දෙන්නේ.