Colombo Today Local News

ජනපති උඩින් යන හැටි දුවට පෙන්වන්න වීඩියෝ කළ අයෙක් අත්අඩංගුවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගමන් ගත් හෙලිකොප්ටරයක් තම ජංගම දුරකතනයෙන් වීඩියෝ කල පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපතිවරයා රත්නපුරයට හෙලිකොප්ටරයෙන් ගොස් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ ක්‍රීඩා පිටියට ගොඩ බෑ අවස්ථාවේ මෙම පුද්ගලයා එම අවස්ථාව රූගත කර ඇත.

තලවකැලේ පදිංචිකරුවෙක් වන මෙම පුද්ගලයා වැල්ලවත්තේ රැුකියාව කරන ලොරි රියදුරෙකි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී හෙලිව ඇත්තේ තම ඥාති දියණියට පෙන්වීමට මෙය වීඩියෝ කල බවයි.

Related posts

අද තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වේ. සම්පුර්ණ රෝගීන් සංක්‍යාව 107 දක්වා ඉහලට

colombotoday

ජනාධිපතිගේ නියෝග නීතියක් කිරීම වැරදියි. ඒවා චක‍්‍රලේඛ සේ සැලකීම ඉතා අනතුරුදායකයි

colombotoday

පෝර්ට් සිටී ගොඩකර අවසන්…

colombotoday

වත්තලදී කෝටියක කුඩු සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි

Admin

10 වැනිදා සිට එජාප තනි ආණ්ඩුවක්…

colombotoday

මෙදා අයවැයෙන් බියර්, වයින් බලපත්‍ර නීති ලිහිල් කරනවා – ඇමති ජෝන්

colombotoday