Colombo Today Local News

“ආවා“ටත් වඩා නෙස්ලේ “නෙස්ටී“ දරුණුයි.. මාරාන්තිකයි.. අවා ගැන හොයන සෞඛ්‍ය ඇමති මේවා ගැන නිහඩයි

යාපනේ “ආවාගෘෘප්“ මැර කල්ලියටත් වඩා නෙස්ලේ සමාගමේ “නෙස්ටී“ දරුණු යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ මිනිස් සිරුරට අතිශයින් අහිතකර රසායනික ද්‍රව්‍ය “නෙස්ටී“ හි අඩංගු බවයි. තමන්ගේ විෂයට අදාල නොවන යාපනේ “අවා“ කල්ලියේ ජාතකය හොයන සෞඛ්‍ය ඇමතිවරයා ජනතාවට විස කවන බහුජාතික සමාගම් පිළිබදව කටයුතු කරන්නට උනන්දු නොවන බවත්, එම සමාගම් අධික ලාභ ලබමින් ජනතාවට වස කවන්නේ දේශපාලකයන්ගේද අනුග්‍රහයෙන් බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

 

neee

Related posts

මහ කන්නයට යුරියා පොහොර බෙදාහැරීම අද සිට

Admin

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන්න. යල කන්න මඟ හරින්න එපා – ජනපති නිලධාරීන්ට කියයි

colombotoday

ඔලුවක් නැති කතානායකවරයෙක් එක්ක එජාපය තුනෙන් දෙක පෙන්නන්නේ සරම උස්සලා – ජයරත්න හේරත

colombotoday

ගොවීන් ලක්ෂ 16කට ගොවි හැඳුනුම්පතක්

colombotoday

“මැයි මාසයේ ආහාර උද්ධමනය 57%ක්. ජූනි අවසන් වෙද්දී උද්ධමනය 75%ක් වේවි”

colombotoday

නුවරඑළියේ වසන්ත උදානයට ජනතාව කඩා වදිති. (Video)

colombotoday