Colombo Today Local News

හරක්කටාට CIDයෙන් පනින්න උදව් කළ සැකකරුවෙකුගේ නිවසින් ජංගම දුරකතන තොගයක් සොයා ගැනේ…

නඳුන් චින්තක නොහොත් හරක්කටා සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට උදව් කළ සැකකරුවෙකුගේ පිළියන්දල නිවසක තිබී ජංගම දුරකතන 04 ක් සොයාගෙන තිබේ.

හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රැගෙන යාමට මෝටර් රථයෙන් පැමිණි සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත එම ජංගම දුරකතන සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

හරක් කටා රැගෙන යාමට සංජිව කුමාර නොහොත් පොඩ්ඩා යන අය මිදිගම රුවන් සමග සබඳතා පවත්වා ඇත්තේ එම ජංගම දුරකතනවලින් බව සඳහන් ය.

මේ වනවිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

Related posts

“විශ්වාසභංගයෙන් රවී බේරා ගන්නවා.. ඔහුට ඇත්තේ චෝදනා පමණයි” – එජාපයෙන් සහතියක්

colombotoday

145 මට්ටක්කුලිය – සීමා මාලකය බස්රථ සේවකයින් වර්ජනයක්

Admin

ඉන්ධනහල් අසල දිගු පෝලිම් | පිරවුම්හල් රැසක ඉන්ධන තොග අවසන්

colombotoday

ගලවා ඉවත්කළ පුනරීන් කඳවුර වෙනත් තැනක ඉදිකිරීමත් ටී.එන්.ඒ. විරෝධයෙන් නවතී

colombotoday

මැතිවරණය නීතී උල්ලංඝනය කිරීමේ පැමිණිලි දහස පනී

colombotoday

නීතිවිරෝධි ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට

colombotoday