Colombo Today Local News

‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි

ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තා වන ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ පරික්ෂණ කට්ටල ආනයනය කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පවසයි.

එම වෛරසය පිළිබඳ මෙරට ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්
අවදානම් තත්ත්වයක් ඇති වුවහොත් එයට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහිත නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය විශේෂිත පරීක්ෂණ කට්ටල ඇණවුම් කර දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිත බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මැතිසබේ කියුම් කෙරුම් එසැනින් රටට පෙන්වන්න අළුත් රූපවාහිනී නාළිකාවක් !

colombotoday

ආනයනික කිරිපිටිවල සත්ව මේද, රසායනික ද්‍රව්‍ය අඩංගුයි… මිනිස් සිරුරට අතිශයින් අහිතකරයි – රජයේ වෛද්‍යවරු සහතික කරයි

colombotoday

ඉන්ධන මෙට්‍රික් ටොන් 7000 ක් දිවයින පුරා අද බෙදාහැරීමට සැලසුම්..

colombotoday

මාළු අල්ලන්න ගිය හමුදා භටයා දියේගිලෙයි

Admin

රතන හිමිට මන්ත්‍රීධුරය දෙන්න ඥානසාර හිමි සල්ලි ගත්තායැයි අසත්‍ය චෝදනා නැගීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

colombotoday

රාජකාරී වේලාවේදි පෞද්ගලික වෛද්‍ය සෙවෙයේ යෙදුණ වෛද්‍යවරු අල්ලයි

colombotoday