Colombo Today Local News

මෙරට ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව අද විවෘත වෙයි..

මෙරට ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන යටතේ බණ්ඩාරවෙල, කහත්තේවෙල ප්‍රදේශයේදී අද(11)දින විවෘත කෙරෙයි.

ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 100 කි.

මේ වනවිට අර්තාපල් තීරු ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 3500 ක් පමණ වැය කෙරෙයි.

Related posts

මාසේ පඩිය තිස්හතරදාහයි.. කුප්‍රකට හෙද සහායක ලක්ෂ 111 කට ඉඩමක් ගනී !

colombotoday

ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ සිටින ඉන්දීය පූජකවරයෙක් රනිල්ගෙන් දේශපාලන රැකවරණ ඉල්ලයි

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නව විශ්වවිද්‍යාලයක්

colombotoday

සතොස නඩුවෙන් ජොනීට ඇප

Admin

“තිතට මත.. මතට කත” මංගලගේ තැබෑරුම් චක්‍රලේඛය ජනපති අහෝසි කරයි

colombotoday

තිරිඟු පිටි මුවාවෙන් ආනයනය කල කහකුඩු තොගයක් රේගු භාරයට

colombotoday