Colombo Today Local News

පළමු පාසල් වාරය ලබන 21වනදායින් අවසන්

2023 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය ලබන 21 වන සිකුරාදා දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

දෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන ජූලි මස 24 වන සඳුදා දින ආරම්භ වන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නෑ – ජාතික ජනබලවේගය ජනපතිට දන්වයි..

colombotoday

හැටන් ආපන ශාලාවක ගැස් කාන්දුවක් හේතුවෙන් පිපිරිමක් – හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

colombotoday

රත්නපුර ගංවතුර තත්ත්වය ඉහළ යා හැකියි… පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි

colombotoday

විදේස්ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්

colombotoday

මතුගමින් බෝම්බයක් මතුවෙයි…

colombotoday

විදුලියටත් මිල සූත්‍රයක්…

colombotoday