මහනුවර – උඩුවෙල මාර්ගයේ හන්තාන – හතරේ කණුව ආසන්න ප්රදේශයේ පොළොවේ ඉරිතැලීම් දක්නට ලැබෙන බව හන්තාන සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
අක්කර 15ක පමණ භූමි ප්රමාණයක දක්නට ලැබෙන එම ඉරිතැලීම් නායයෑමේ ලක්ෂණ විය හැකි බව එහි ලේකම් අමිත් සේනානායක මහතා පෙන්වා දෙයි.