Colombo Today Local News

‘අපි දෙන්නා යාළුයි‘… උණුසුම් හාදුවක් සමග මංගලගෙන් රවීට සුබ පැතුම්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී සුබපතා තිබේ.

රවී කරුණානායක මහතා නව අමාත්‍ය ධූරයේ අද (25) වැඩ බාරගැනීමෙන් අනුතුරව මෙසේ සුබ පතා ඇත.

සුබ පතන අවස්ථාවේ රවී කරුණානායක මහතා පවසා ඇත්තේ, මංගල සමරවීර මහතා සමග තමාගේ කිසිදු අමනාපයක් නොමැති බවයි. පසුගිය කාලයේ තමාව විවේචනය කරනු ලැබුවේ වෙනත් කණ්ඩායමක් බවද කරුණානායක මහතා එහිදී පවසා ඇත.

Related posts

අපිව මරන්න එන ගෝඨාභය පරාජය කරනවාමයි – චමීර පෙරේරා

colombotoday

තායිවාන බැංකුවට විද්ද “හංසයා” පක්ෂයේ සභාපති මෙරට පුරවැසියෙකු නොවන බව හෙළිවේ !

colombotoday

හමුදාවට අපහාස කළ මහඇමතිව නාවික කදවුරකට ගෙන්වාගනී.. සුපිරි සංග්‍රහයකුත් දෙයි

colombotoday

අපේක්ෂා රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Admin

මහින්ද රාජපක්ෂත් ප්‍රභාකරන් වගේමයි.. ඔහු කරන්නෙත් ප්‍රභාකරන් කරපු දේමයි – විජයමුණි සොයිසා

colombotoday

ආර්ථිකයට පැලැස්තර ගහලා වැඩක් නැහැ

Admin