Colombo Today Local News

ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් නිකුත් කිරීම සාර්ථකයි

මාර්ගගත ක්‍රමය හඳුන්වාදීමෙන් අනතුරුව විදෙස් ගමන් බලපත්‍ර සඳහා එම ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් පත්‍ර 3,265ක් යොමුකර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 15 වනදා සිට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මාර්ගගත ක්‍රමය හඳුන්වා දුනි.

මාර්ගගත ක්‍රමය පිළිබදව ඇති වන ගැටලු සඳහා දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකතන අංකය වන 1962 ඔස්සේ තොරතුරු ලබාගත හැකිය.

Related posts

අනුර කියන්නේ මහ පොළොවේ පැලවෙලා සෙවන දෙන මහ වෘක්ෂයක්

Admin

ඩොලර් මිලියන 1000ක ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය වසරකින් දීර්ඝ කෙරේ…

Admin

තමිල්නාඩුවේ ලාංකික සරණාගතයන් සියළුදෙනා යළි ගෙන්වාගැනීමට රජය ඉන්දියාවේ සහය පතයි

colombotoday

මහින්ද වෙනුවට මංජු ලලිත් දිවුරුම් දෙයි

colombotoday

සේවා ස්ථාන මාරුව ගැන පාසල් ගුරුවරුන්ට විශේෂ දැනුම් දීමක්

Admin

නොරොච්චෝලේ 03 වන ඒකකය දින 100කට වැසෙයි

Admin