Colombo Today Local News

රජයේ රෝහල් වල CT ස්කෑන් යන්ත්‍රවලින් 10 ක් අක්‍රියයි

මෙරට රජයේ රෝහල් පද්ධතියේ ඇති CT ස්කෑන් යන්ත්‍රවලින් 10ක් මේ වනවිට සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණික නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කරන්නේ, තවත් රෝහල් 3ක CT ස්කෑන් යන්ත්‍රවලින් උපරිම ධාරිතාව ලබාගත නොහැකි බවය.

දැනට රෝහල් පද්ධතියේ ඇති CT ස්කෑන් යන්ත්‍ර සංඛ්‍යාව 43 කි.

CT ස්කෑන් යන්ත්‍ර අක්‍රිය වීම හේතුවෙන් රෝගීන් රැසක් දැඩි පීඩාවට පත්ව ඇති බව ද ඔහු පවසයි.

Related posts

ඇමති රාජිත සෞඛ්‍ය අමාත්‍යාංශයේ අළුත් තනතුරක් හදා සමීප හිත‍වතෙකුට දෙයි!

colombotoday

සෞඛ්‍ය ඇමතිට සහ ලේකම්ට ඉවත්වන්නැයි සත්‍යග්‍රහයක් අරඹයි

Admin

ගෙවුණු දින 8 තුළ ඩෙංගු රෝගීන් 2,416 ක්… කලාප 82 ක් අධිඅවදානම්..

colombotoday

පොහොට්ටු සන්ධානයෙන් භික්ෂූන් වහන්සේලාට අපේක්ෂකත්වය නෑ !

colombotoday

එක් අපේක්‍ෂකයකු තෝරා පත්කර ගන්න ජනතා මුදල් කෝටි 5 ක වියදමක්

colombotoday

වෙලේ සුදා – පොට්ට නව්ෆර් – කන්ජිපානි බූස්ස බන්ධනාගාරයට

colombotoday