Colombo Today Local News

ලංකාවේ උද්ධමනය තවත් පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව මැයි මාසයේ උද්ධමනය සියයට 25.2 දක්වා පහත බැස තිබේ.

අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 35.3ක් ලෙස පැවතුණි.

මැයි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 21.5ක් ලෙසත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 27ක් ලෙසත් සටහන් වන බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා යටතේ නඩු පවරයි !

colombotoday

අන්තවාදී ලියවිලි සමග අත්අඩංගුවට ගත් මොනරාගල මව්ලවි පැය 24න් නිදහස්…

colombotoday

සහල්, පොල් වගේම එළවලුත් පිට රටින් ගෙන්වන්න සූදානම් – අගමැති

colombotoday

සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

colombotoday

අගමැති විපක්ෂයෙන් විශේෂ ඉල්ලීමක් කරයි

Admin

කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 80 කට ගිහින්

colombotoday