Colombo Today Local News

දේශබන්දුගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන්ට කල් දෙයි

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අරගල භුමියට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම් කර ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස යොමුකර ඇති ලිපියක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට කල් ලබාදී තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා ඇත.

Related posts

ජවිපෙ ෆේස්බුක් පිටුව හරියටම හදුනාගන්නේ මෙහෙයි.. ටිල්වින්ගෙන් ටියුෂන් ! (Video)

colombotoday

තඹුත්තේගම ලක්ෂ 223ක කොල්ලය නැවතූ පොලිස් වීරයාට උසස් වීමක්

colombotoday

තත්පුලන මනෝගනේශන් ගේ කතාවට ප්‍රකෝප නොවෙන්නැයි මහජන ආරක්ෂක ඇමති ජනතාවගෙන් ඉල්ලයි

Admin

නෙලුම් කුළුන විවෘත කිරීම වෙනුවට ජනපති රට හෑල්ලු කලා

colombotoday

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළට

Admin

අන්තරේ කැඳවුම්කරුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර

Admin