Colombo Today Local News

නොරෝච්චෝලට ගල් අගුරු රැගත් නැව් 23ක් එයි

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ විදුලි නිශ්පාදනය සදහා මේ වන විට ගල් අගුරු රැගත් නැව් 23ක් පැමිණ ඇති බවත් 23 වැනි නැවෙන් මේ දිනවල ගල් අගුරු ගොඩ බාමින් ඇති බව බලාගාර කළමණාකාර නාලක විජේකෝන් මහතා පවසයි.

මේ වන විට බලාගාරයෙ විදුලි නිශ්පාදනය සදහා අවශ්‍ය ගල් අගුරු සංචිතය තුළ මෙට්ට්‍රික් ටොන් තුන් ලක්ෂ අසු දහසකට ආසන්න ගල් අගුරු තොගයක් ගබඩා වි ඇති බව බලාගාර කළමණාකාර නාලක විජේකොන් මහතා පවසා සිටියේ.

ඒ අනුව, මේ වන විට ගල් අගුරු රැගත් නැව් ඉලන්තඩිය මුහුදු සිමාවේ විශාල ලෙස නිරන්තරයෙන් දැක ගත හැකි අතර එසේ පැමිණේන නැව් වලින් දෛනිකව ගල් අගුරු ගොඩ බැම සිදුවන ආකාරය දැක ගත හැකිය.

එසේ ගොඩ බෑම සිදුවන ගල් අගුරු බත්තල් මගින් ලක්විජය බලාගාර භුමියට රැගෙන ඒමට කරන බව බලාගාර නිළධාරියකු පවසයි.

Related posts

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨා නිදොස් කොට නිදහස් !

colombotoday

දැනට ඇඳිරි නීිතිය පනවා ඇති ප්‍රදේශයන්ට පසුගිය දින හත තුළ ගමන් කළ, රෝග ලක්ෂණ පහළවූ පුද්ගලයන් වේ නම් දැනුම් දෙන්න

colombotoday

යෝජනා සම්මත කළත් රනිල් අගමැති කරන්න බෑ

colombotoday

“ට්‍රම්ප්ගේ තීන්දුවල වාසිය ගැනීමටනම්, විදේශ ඇමතිකම ශ්‍රීලනිපයට ගන්න“ – දයාන් ජයතිලක

colombotoday

යුද හමුදා අවි ගබඩාව වේයන්ගොඩින් ඉවතට.. අවි තොග විදේශ රටවලට විකිණේ !

colombotoday

මහර තිබූ පෙති ගැන විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට පියවර

colombotoday