Colombo Today Local News

ආයුර්වේද වෛද්‍යවරියක් ගෙල කපා ඝාතනය කරලා

කළුතර උතුර කැලිඩෝ පාරේ නිවසක් පිටුපසින් ගෙල කපා ඝාතනය කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.

අදාළ කාන්තාවගේ මළ සිරුර අද (27) අලුයම 5.00ට පමණ නිවස පිටුපස තිබෙනු ඇයගේ දියණිය දැක ඇති අතර ඇය ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇත.

මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ ආයුර්වේද වෛද්‍යවරියක් වන අතර ඝාතනයට භාවිත කළ බවට සැක කෙරෙන පිහියක් ද අදාළ ස්ථානයේ තිබී සොයාගෙන තිබේ.

Related posts

විමල් සිර කුටියේ සිට ජනිපෙ සමුළුව අමතයි !

colombotoday

ආණ්ඩුවට එරෙහිව බැසිල්ගේ කැරැල්ල බදුල්ලෙන් ඇරඹෙයි

colombotoday

හොර පාරෙන් ගෙනා සීනි කිලෝ ලක්ෂ 12ක් රාජසන්තක‍යි

Admin

අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

colombotoday

මුලතිව් බෝධිය යට ඇති බුදු පිළිමයට දෙමළ සන්ධාන මන්ත්‍රීගේ විරෝධය…

colombotoday

“දකුණත් එක්ක සම්මුතියක් නෑ… උතුරට ස්වයංපාලනයක් ඕනෑ” – විග්නේශ්වරන්

colombotoday