Colombo Today Local News

දේශපාලන අධ්‍යන චාරිකාවකට එජාපයේ සහ පොහොට්ටුවේ පිරිසක් මේ සතියේ චීනයට

චීන කොමියුනිස්ට් පක්ෂය සිදු කළ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් පිරිසක් චීනයේ සංචාරයක නිරත වීමට තීරණය කර තිබේ.

ඒ දේශපාලන අධ්‍යන චාරිකාවකට සහභාගී වීම සඳහායි.

අදාළ පක්ෂ දෙක නියෝජනය කරමින් සාමාජිකයන් පහළොස් දෙනෙකු ඒ අනුව මෙම සතියේ චීනය බලා පිටත්ව යනු ඇති.

රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන ඇතුලු පිරිසක් ඊට ඇතුළත්.

Related posts

“ගමේ ශ්‍රීලනිප පාක්‍ෂිකයා තවමත් මහින්දත් එක්‌කයි.. අපි ළගදිම එකතු වෙනවා” – ඉසුර දේවප්‍රිය

colombotoday

Tik Tok හරහා LTTEය ප්‍රවර්ධනය කළ අයෙක් අත්අඩංගුවට

colombotoday

සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම ලිපි යවනු – ඇමති වජිර අබේවර්ධනගෙන් සහ නිමල් ලංසාගෙන් නියෝග

colombotoday

ඡන්ද ප්‍රතිඵලයෙන් පසු ශ්‍රීලංකන් සේවකයින්ට හිරිහැර!

colombotoday

බැදුම්කර මහා වංචාකරුවා අර්ජුන්.. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් කමිටුවේ නිර්දේශ මෙන්න

colombotoday

ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍යාධාර නොව අයෝජනයි – ජනපති

colombotoday