Colombo Today Local News

ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස මහා විහාරය සංරක්ෂණයට පුරාවිද්‍යාවෙන් තීරණයක්

අනුරාධපුර මහා විහාරය ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එහි මූලික පියවරක් ලෙස අද(12)දින අනුරාධපුරයේදී මූලික සාකච්ඡා ඇරඹූ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.

Related posts

නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

Admin

සජිත්ගේ ප්‍රශ්නයට බාධා කළ සනත් නිශාන්ත ඇතුළු පිරිස ගැන පරීක්ෂණයක්

Admin

රැකියාවක් සොයා ගන්නට බැරි වූ තරුණයකුගේ දිවිනසා ගනී…

Admin

සිංහලයෙකු සමග විවාහ වූ මුස්ලිම් කාන්තාවට පල්ලියෙන් දුන් දඬුවම

colombotoday

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6ක් අරී

colombotoday

ඉන්ධන බෙදාහැරීම හෙට සිට

colombotoday