Colombo Today Local News

ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට

වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශගතවීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවය.

Related posts

ජනපති රනිල් ඉන්දියාවේ දෙදින නිල සංචාරයක

Admin

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 997කට වැඩ වරදී

colombotoday

කුරුමිණි කතා බොරු.. රුසියානු තේ තහනම යට ඔස්තුසේවා රහසක් !

colombotoday

ලංගම බස් රියදුරෙකු කොන්දොස්තරවරයා මරා දාලා

Admin

ගංජා කිලෝ 1,481ක් ආයුර්වේද සංස්ථාවට

colombotoday

විද්‍යා දැරිය ඝාතන සැකකරු නිදහස් කරන්න බලපෑම් කර ඇත්තේ විජයකලා !

colombotoday