Colombo Today Local News

ගෙලෙහි කැපුම් තුවාල සහිත මළ සිරුරක් මහ පාරේ

ගෙලෙහි කැපුම් තුවාල සහිත පිරිමි පුද්ගලයේකුගේ මළ සිරුරක් හම්බන්තොට පැරණි බූන්දල මාර්ගයේ තිබී හමුව තිබේ.

මියගොස් සිටින පුද්ගලයාට අවුරුදු 30 පමණ වයසැති බව පොලීසිය පවසයි.

ඊයේ (27) පෙරවරුවේ හම්බන්තොට පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාළ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කර‍‍‍යි.

Related posts

ඇමති සැප සමග විපක්ෂයේ තවත් පිරිසක් ආණ්ඩුවට !

colombotoday

සන්ෂයින් සුද්දා ඝාතනයට අනියම් බිරිඳගේ සැමියා අත්අඩංගුවට

colombotoday

එල්ලාවල මේධානන්ද හිමිට 80යි.. අභයාරාමයේදී ඥාණසාර හිමිගෙන් දානයක් !

colombotoday

කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය හිමිවේ.. පෙරටුගාමී පක්‍ෂය අලුත් වෙයි !!

colombotoday

පවුල් ලක්ෂ 29කට මාස දෙකක් නොමිලේ සහල්

Admin

ඇප මුදල් තැන්පත් කිරිම හෙටින් අවසන්

colombotoday