Colombo Today Local News

මඩකලපුවේ හාමුදුරුවන්ට විහාරස්ථානයේ දී වෙඩි ප්‍රහාරයක්

මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද(13) අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරයෙන් සුමන නාහිමියන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර උන්වහන්සේ වැඩ සිටි කාමරයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වි ඇත.

වෙඩි ප්‍රහාරය එල්ලවන විට නාහිමියන් කාමරයේ වැඩ සිට ඇතැයිද පොලිසිය කියයි.

තුවක්තු කරු පළා ගොස් ඇත.

Related posts

ටෙලෝ කොන්දේසි පිළිගන්න බැහැ: පක්‍ෂයෙන් ඉවත්ව ස්වාධීන වෙනවා…. ශිවාජිලිංගම් කියයි

colombotoday

ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව එයි.. ගීතාට පාර්ලිමේන්තුව තහනම් වෙයි !

colombotoday

වාහන ලියාපදිංචිය 40% කින් පහත වැටිලා

colombotoday

38 වැනි ලෝක කම්කරු දිනය අද

Admin

අද කාලගුණය

colombotoday

නාගානන්ද කොඩිතුවක්කු ටැක්ටරයේ ගොස් බැලුමේ එල්ලෙයි

colombotoday