පාසල්වල 02වන ශ්‍රේණියේ සිට 11වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
6 ශ්‍රේණිය සඳහා මෙම ක්‍රමවේදය ඇතුළත් නොවන අතර අධ්‍යාපන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.