Colombo Today Local News

අධිකරණයට අපහාස කළ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට වසර 4ක සිර දඬුවමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට බරපතල වැඩ සහිත වසර 4ක සිර දඬුවමක් සහ ලක්ෂ තුනක දඩයක් අද(24)දින ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

නීතිඥ අජිත් ප්‍රසන්න ලක්ෂ තුනක දඩය ගෙවීම පැහැර හැරියොත් තවත් මාස 6ක් සිර දඬුවමක් නියම කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් වේ.

Related posts

කොබෙයිගනේ හා රස්නායකපුරටත් පොලිස් ඇඳිරි නීතිය පනවයි

colombotoday

බලයො කෑ ඇඟළුම් සේවකයෝ 30ක් රෝහලේ…

Admin

කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නෑ – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

colombotoday

මෝටර් රක්ෂණ වන්දි නොගෙවා Allianz Insurance සමාගමෙන් පොල්ලක්

colombotoday

පොහොට්ටුවේ 6ක් දුරකථනෙට පනී

Admin

පාලන මිලට ගොවීන්ට පොහොර ලබාදීමට ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර ගනී

colombotoday