Colombo Today Local News

26 දා දුම්රිය වර්ජනයක්.. හෙට සිට ප‍්‍රවේශපත් නිකුත් කිරීම නවතී.

දුම්රිය පරිපාලනයේ ක‍්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ඊයේ (22 වැනිදා) මධ්‍යම රාත‍්‍රි සිට දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් බාරගැනීම නතර කර තිබෙන අතර, හෙට (24 වැනිදා) සිට ප‍්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත් වන බව ශ‍්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය කියා සිටී.

මේ අතර ලබන 26 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව ද එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා සඳහන් කර ඇත.

Related posts

“පිටරටින් හාල් ගෙනත් කෑමට සිදුවීම අපට අගෞරවයක්” – ජනපති

colombotoday

අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ හුදකලා කෙරේ

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin

කොටි නායක එමිල් කාන්තන්ට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව අධිකරණය ඉවත්කර ගනී.

colombotoday

සයිටම් තීන්දුව ක්‍රියාත්මක නොකළොත් වෛද්‍ය සභාවට හිරේ යන්න වෙයි – රාජිත

colombotoday

ජාතික ආයුර්වේද සම්බාහන විෂය නිර්දේශය හඳුන්වා දෙයි

Admin