තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ඒ සඳහා තමන් අද(8) පෙරවරුවේ අත්සන් තැබූ බවය.