Colombo Today Local News

ලාෆ්ස් ගෑස් මිල වැඩි කරන්නෙ නැහැ..

ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ නොදැමීමට තීරණය කළ බව එම ආයතනය පවසයි.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවත් ලාෆ්ස් ගෑස් සමාගම මේ මාසයේ දීත් පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කිරීමට තීරණය කළ බව එම ආයතනයේ සමූහ විධායක නිලධාරී, ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා සඳහන් කරයි.

Related posts

යන්නැත්තම් යවන්න ලෑස්තියි.. අගමැතිට එරෙහිව එජාපයෙන්ම විශ්වාසභංගයක්

colombotoday

ජනපතිවරණ ජය ගෝඨාභයටයි… සජිත් මන්දගාමීයි – විදෙස් මාධ්‍ය කියයි !

colombotoday

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩ අරඹයි

Admin

රටට ආදරයක් නැති මිනිහෙක්.! ෆොන්සේකාගේ චෝදනා ගැන හිටපු ජනපති කියයි (Video)

colombotoday

මහනුවර යළි සෙලවෙයි

colombotoday

ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ 13 සිට

Admin