Colombo Today Local News

බංග්ලාදේශයේ ණය මුදල ගෙවීමට තවත් මාස 06ක කාලයක්..

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගෙන ඇති ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවීම සඳහා තවත් මාස 06ක කාලයක් ලබා දීමට බංග්ලාදේශ මහ බැංකුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව ලබා ගත් එම ණය මුදල ලබන මාර්තු මස ගෙවීමට නියමිතව තිබූ අතර මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ එය ගෙවා දැමීමට බංග්ලාදේශය සැප්තැම්බර් මස දක්වා කල් ලබා දී ඇති බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන් කරයි.

Related posts

කොරෝනා වෛරස ව්‍යාප්තියේ අධි අවදානම් කලාප මෙන්න..

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවලට කොවිඩ්

colombotoday

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයා හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

හිටපු ජනපති දෙවන වරටත් පාස්කු කොමිසමට එයි

colombotoday

අන්තවාදී ඉගැන්වීම් තිබූ ඉස්ලාම් පෙළපොත් නැවත මුද්‍රණයට. – ඇමති සුසිල්ගෙන් Colombo Today වෙත ප්‍රහාරයක්.

colombotoday

ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටීමෙන් අයෙක් ජීවිතක්ෂයට

Admin