Colombo Today Local News

මාස 10ක් තුළ ලාඳුරු රෝගීන් 1250 ක්..

ගෙවුණු මාස 10 තුළ මෙරටින් ලාඳුරු රෝගීන් 1250 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ලාඳුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කරන්නේ, ඒ අතර වයස අවුරුදු 14ට අඩු ළමුන් 131 දෙනෙකු වන බවයි.

මේ වනවිට වාර්තා වන්නේ මීට වසර 5 කට හෝ 7 කට පෙර ලාඳුරු බැක්ටීරියාව ශරීරගත වූ රෝගීන් බවද ඔහු සඳහන් කරයි.

Related posts

හපුතලේ – වැලිමඩ මාර්ගයේ නායයෑමක්

Admin

තමිල්නාඩු මැතිවරණය අත ළගයි.. ඊළම නැවතත් කරළියේ.. ඡන්ද ගරන්න ඊළම ඇමට ගනී !

colombotoday

රටපුර ඉස්ලාම් පල්ලිවලට රජයේ වියදමින් CCTV කැමරා සවිකරන්න.. බදුර්දීන්ගෙන් ලිපියක්

colombotoday

වැලිකඩ බන්ධනාගාරයට ඉගිළෙන තහනම් පාර්සල්

colombotoday

තරුණියක් දූෂණය කල පුද්ගලයෙක්ට වසර 58ක සිරදඬුවම් නියම කෙරේ

colombotoday

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත අත්අඩංගුවට

colombotoday