Colombo Today Local News

වසර තුනකට පසු ඉගිනිමිටියේ වාන් දොරටු හයම විවෘත කරයි

ඉගිනිමිටිය ජලාශයෙ වාන් දොරටු හය අද (21)දින විවෘත කිරීම සිදුකළ බව ඉගිනිමිටිය වාරි මාර්ග ඉංජීනේරු එයි.එම්.එස්.ඩී.සුමනදාස මහතා පවසයි.

ඒ අනුව, ඉගිනිමිටිය ජලාශයෙ දොරටු හතරක් අඩිය බැගින් ද දෙකක් අඩි දෙක බැගින් ද ජලය මී ඔයට මුදා හැරීමට කටයුතු කල බවද වාරි මාර්ග ඉංජීනේරුවරයා සඳහන් කරයි.

මෙසේ මුදා හරින ජලය මී ඔයට මුදා හැරිමත් සමග මී ඔය දෑල දෙපස පදිංචි කරුවන් හා මී ඔය අවට ගොවිතැන් කටයුතු වල නිරත පිරිස් දැඩි අවධානමේන් පසුවන ලෙස වාරි මාර්ග නිළධාරීන් පවසති.

මෙම ජලාශයෙ වාන් දොරටු විවෘත කිරීම සිදුවුයේ 2020 වසරින් පසුව බව වාරි මාර්ග නිළධාරීන් පවසති.

Related posts

සිල් රෙදි නඩුව නිදහස් කළා වගේ ප්‍රේමලාල් දිසානායකත් නිදහස් කරන්න පුළුවන්. තලතා – අලි සබ්‍රි ගැටෙයි.

colombotoday

පුනා ඇලේ ගල් තලාවකින් මළ සිරුරක් හමුවෙයි

colombotoday

එජාප – ශ්‍රීලනිප හවුල ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරයි – එස්.බී

colombotoday

දඬුගම දී හෙරොයින් ග්‍රෑම් 30 ක් සමග අයෙක් කොටු

colombotoday

ණය බරට වස බී මවට අසාධ්‍යයි… පස් හැවිරිදි පුතු මිය යයි

Admin

23 වැනිදා VAT පනත සම්මත කරනවා.. ජූලි අන්තිමට ආයෙත් බදු වැඩිකරනවා – අගමැති

colombotoday