Colombo Today Local News

ළමා නිවාසයක සිටි දැරියන් පස්දෙනෙකු පලා ගිහින්

මීටියාගොඩ ප්‍රදේශයේ ළමා නිවාසයක රඳවා සිටි දැරියන් පස්දෙනෙකු ඊයේ (29) දහවල් ඉන් පලා ගොස් ඇතැයි මීටියාගොඩ පොලිසිය පවසයි.

මෙලෙස පළාගොස් ඇත්තේ වයස අවුරුදු 17, 14, 13 යන වයස්වල පසුවන දැරියන් බවත් ඔවුන්, බටපොල, කොළඹගේ ආර, හික්කඩුව, ඇල්පිටිය සහ නෙළුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

පලාගිය දැරියන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

කාල බෝතලේ තහනම් කරන්න යයි

colombotoday

රාජ්‍ය ණය රු. බිලියන 5720කින් නගී

colombotoday

කොරියාවෙන් ගේන සල්ලි වියදම් කරන හැටි කියා දෙන්න තලතාගෙන් ක්ලාස් එකක්

colombotoday

බස් ගාස්තුව ජූලියේ සිට ඉහළට !!

colombotoday

“එක රටකට තිබිය හැක්කේ එක නීතියයි, අන්තවාදීන්ට යටත් නොවන ලෙස මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කරනවා” ජනපතිගේ සම්පූර්ණ ප‍්‍රකාශය

colombotoday

ප්‍රචණ්ඩත්වය පැතිරුවැයි රූපවාහිනී නිවේදිකාවක ඇතුළු තුනක් අත්අඩංගුවට

colombotoday