Colombo Today Local News

තවත් වනඅලි දෙදෙනෙක් දුම්රියක ගැටී මිය යයි

වවුනියාව සෙට්ටිකුලම, ආඩියාපුලියන්කුලම ප්‍රදේශයේදී දුම්රියක ගැටී වනඅලි දෙදෙනෙකු මියගොස් තිබේ.

වවුනියාව වනජීවි කාර්යාලය සඳහන් කරන්නේ, වයස අවුරුදු 15ක් සහ 20ක් පමණ වන වනඅලි දෙදෙනෙකු දුම්රියේ ගැටී මියගොස් ඇති බවයි.

මීට පෙර ද අදාළ ස්ථානය ආසන්නයේදී වනඅලි කිහිපදෙනෙකුම දුම්රියේ ගැටී මියයාමේ සිදුවීම් වාර්තා වු බවද ප්‍රදේශාවසීන් සඳහන් කරයි.

Related posts

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා CID අත්අඩංගුවට

Admin

“පොල් ගහන අයට ගොඩ යන්න බෑ.. නැට්ටෙන් ඉල්ලුවත් අලියා දිනනවා” – නලින් බණ්ඩාර

colombotoday

“කොරෝනා පැණිය රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ලබා දෙනවා” – ධම්මික බණ්ඩාර කියයි

colombotoday

එජාපය හෙළවෙයි… ප්‍රබලයන් හතරක් ශ්‍රීලනිපයට ?

colombotoday

රටට සතුරු ව්‍යවස්ථාව සම්මත කරන්න සූදානම්.. ඊට විරුද්ධ ජාතික නායකයන් දඩයම දැන් අරඹුනා !

colombotoday

කොටි රූකඩ හා මානව හිමිකම් කුමාරයාගේ දෙබිඩි රංගනය

colombotoday