Colombo Today Local News

අඟුණකොළපැලැස්සෙන් මාංචු සමඟ පැන්න රැදවියන් දෙන්නෙක් අල්ලයි

ප්‍රතිකාර සදහා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට අගුණුකොළපැලැස්ස රෝහලට රැගෙන ගොස් සිටියදී මාංචු කූට්ටම සමගින්ම බන්ධනාගාර නිළධාරීන්ගෙන් මිදී පළාගොස් සැගව සිටි රැදවියන් දෙදෙනෙකු තණමල්විල සර්වෝදය ප්‍රදේශයේ වාඩියක සැගව සිටියදී තණමල්විල පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මංකොල්ල කෑම්, ජීව අත්බෝම්බ සන්තකයේ තබා ගැනිම් ඇතුළු විවිධ අපරාධ රැසක් සදහා බන්ධනාගාර ගතව සිටි වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 හා 32 වයස්වල පසුවන රැදවියන් දෙදෙනෙකුයි.

Related posts

පාස්කු කොමිසමේ වැඩපිළිවෙළ ගැන සතුටුයි – කොළඹ අගරදගුරු

colombotoday

34(1)(ඈ) යටතේ ඥානසාර හිමි ලද දඬුවම මුළුමනින්ම නිෂ්ප්‍රභ කරන්න – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද ජනපතිට ලියයි

colombotoday

කෙසෙල්වත්තේ රයිනා අත්අඩංගුවවේ

colombotoday

අපි කෝටිපතියන්ට 20,000 දෙන්නේ නෑ

colombotoday

ශ්‍රී ලංකාවේ මගී ගුවන්යානා ඇතුළු වීම රටවල් කිහිපයක් අත්හිටුවයි

colombotoday

ලංගම ඩිපෝ වලින් ඩීසල් නිකුත්කිරීම යළි අරඹයි

colombotoday