පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් මේ වනවිට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබේ.
එම වාර්තාව, එහි සිංහල පරිවර්ථන පිටපතක් ද සමග ඊයේ (22)දින අමාත්‍ය මණ්ඩලය වෙත ලබාදුනි.
2019 වසරේ අප්‍රේල් මස 21වනදා ස්ථාන 07ක සිදුවු මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 260 දෙනෙකු ජීවිතක්ෂයට පත්වු අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.