Colombo Today Local News

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක ගින්නක්

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක ඇති වූ ගින්නකින් 19 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබු පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

ගින්න නීවීම සඳහා රථ 02 ක් පිටත් කර යෑවු බව, මොරටුව මහනගර සභාවේ ගිනි නීවිම් ඒකකය පැවසී ය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

ආදාහනයට විරුද්ධව අහිංසක කතෝලිකයන් බිලි දීමේ අන්තවාදී වෑයමක්

colombotoday

හම්බන්තොට විදුලි ගබඩාවක් ස්ථාපිත කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

“රුසියාව ලංකාවේ අර්බුධයට වගකිවයුතුයි!” යුක්‍රේන ජනපති කියයි!

colombotoday

පුරාවිද්‍යා රක්ෂිතයක නිධන් සොයා කැණීම් කළ පුද්ගලයින් 8දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ..

colombotoday

පොලොන්නරුව ඓතිහාසික ගල්පොත විනාශවීමේ අවදානමක්

colombotoday