Colombo Today Local News

ලාෆ් ගෑස් හිඟය ගැන ජනපතිගේ අවධානය

රට පුරා ප්‍රදේශ කිහිපයක ලාෆ් ගෑස් සැපයුම සීමා සහිතවීම පිළිබඳව ජනාධිපති අනුර දිසානායක මහතාගේ අවධානය යොමු තිබේ.

ඒ අනුව ප‍්‍රමුඛතා පදනම මත ගෘහස්ථ ගෑස් සැපයුමක් සහතික කරන ලෙස ජනාධිපතිවරයා විසින් එම සමාගමට උපදෙස් ලබා දී ඇත.

දින කිහිපයක් තිස්සේ වෙළඳපොලේ පවතින ලාෆ් ගෑස් හිගය හේතුවෙන් මෙම උපදෙස් ලබා දී තිබේ.

මේ අතර ලාෆ් ගෑස් සමාගම සඳහන් කරන්නේ ඉදිරියේදී අඛණ්ඩව ගෑස් සැපයුමක් සහතික කළ හැකි බවය.

Related posts

කොටි සැකකරුවන්ගේ පාපොච්චාරණ අහෝසි කරන්නැයි ජිනීවා කවුන්සිලය රජයට දන්වයි !

colombotoday

ජනපති කාර්ය මණ්ඩලය 2500 සිට 250ට අඩු කිරීමට ජනපතිගෙන් උපදෙස් !

colombotoday

සංවිධායකකමෙන් නෙරපූ ජනකගෙන් ශ්‍රීලනිප සභාපති මෛත්‍රීට අභියෝගයක් !

colombotoday

කල්පිටියෙන් ඇල්ලූ මිලියන 60 කහ තොගය

colombotoday

සාසනේ හිල් වහන්න ගෙනා ත්‍රිපිටක පනතේ හිලක්. – පර්යාප්තිය රකින මුවාවෙන් ම නසන මාරයාගේ උප්පරවැට්ටියක්.

colombotoday

කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 ක් නිරෝධායනයට

colombotoday