Colombo Today Local News

පාර්ලිමේන්තු වරප්‍රසාද අහෝසියි හේෂාගෙන් යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද වන නිවාස, ආරක්ෂාව, වාහන බලපත්‍ර, වැටුප්, බැංකු ණය තබා පාර්ලිමේන්තුවෙන් ආහාර හෝ ලබා නොදිය යුතු බව සජබ මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

එළඹෙන පාර්ලිමේන්තු සමාරම්භක දිනයේම තමා සිය ප්‍රථම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එම යෝජනාව ඉදිරිපත් කරනා බවත් හෙතෙම අවධාරණය කරයි.

ආණ්ඩුව මින් පෙර පොරොන්දුවූ පරිදි එම සියලු වරප්‍රසාද නවතා දමනු ඇති බවට ජනතාව විශ්වාස කරනා බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

“පරණ දේශපාලනය ගේන්න මම ඉඩදෙන්නේ නැහැ.” – ජනපති කියයි

Admin

මැතිවරණ කොමිසමේ සාමාජිකා චාල්ස්ගේ ඉල්ලා අස්වීම ජනපති බාරගනී

Admin

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු…

colombotoday

කෙහෙලියගේ විශ්වාසභංගය විවාදයට ජනපති දින තුනක් දෙයි

Admin

ඡායා අගමැතිකම එපා.. මහින්ද ඡායා කැබිනට්ටුවෙනුත් ඉල්ලා අස්වෙයි!!

colombotoday

ප්‍රකාශයක් ලබා දෙන්න ශානි CIDයට එයි

colombotoday