Colombo Today Local News

පාර්ලිමේන්තුව මල් විලක් කරනවා

එළඹෙන 14 වෙනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව මල්විලක් කිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක නලින් හේවගේ මහතා සඳහන් කරයි.

බද්දේගම දී පැවති ජාතික ජන බලවේග ජනරැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

පවුල් දේශපාලනයේ සහ හවුල් දේශපාලනයේ අවසානය මේ මැතිවරණයෙන් තහවුරු වෙනවා. මේ මජර දේශපාලනය තිබෙන පාර්ලිමේන්තුව 14 වැනිදායින් පසු මල් විලක් බවට පත් කරන්න අපි සූදානම් වෙනවා.දේශපාලනය නිසි ආකාරයෙන් ගොඩනැඟීම අපේ වගකීමක්.

එතැනින් පටන්ගෙන මේ රටේ සමස්ත ජනතාවගේ ජීවිත යහපත් බවට පත් කිරීමේ වගකීම අපි ක්‍රියාවෙන්ම ඔප්පු කරනවා.ඒ වෙනුවෙන් ලබන 14 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයේ දී මාලිමාවේ මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න’

Related posts

සංචරණ සීමා ජුනි 7 තෙක් අඛණ්ඩව ක්‍රියාත්මකයි

colombotoday

ලීක් වුණ හඩ පට මධ්‍ය මගින් ප්‍රචාරය නවතන්නැයි ඉල්ලා රන්ජන් උසාවි යයි !

colombotoday

සමාජ මාධ්‍යයෙන් සාමයට බාධා කර සමාජය කැළඹූ බවට චෝදනා පිට පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

රත්‍රං මිල ‍යළි ඉහළට

Admin

ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරුවකට ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමක් අත්සන් කරයි

colombotoday

බැදුම්කරේ මාරපන වාර්තාව ද්වේෂ සහගතයි – අගමැති විසිකර දමයි

colombotoday