Colombo Today Local News

රනිල් සජිත් දිනේෂ් නව සන්ධානයක්

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන නිදහස් පෙරමුණ ඉදිරි මහ මැතිවරණයේ දී අලියා ලකුණ යටතේ තරග කිරීමට සාකච්ඡා කොට තිබේ.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහුට සහයෝගය ලබා දුන් මන්ත්‍රී කණ්ඩායම ඊයේ (23) පෙරවරුවේ හමු වූ අවස්ථාවේය.

එම සන්ධානය සඳහා සමගි ජන බලවේගය ද එකතු කර ගැනීමේ වගකීම එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනට පවරා තිබේ.

Related posts

අල්ලස් ගත් ගොවිජන සේවා නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

Admin

ලොව වේගවත්ම මිනිසාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

“ඒක එතුමගෙ පුද්ගලික මතය පමණයි“.. සුජීව ජනපතිව හෑල්ලුවට ලක්කරයි !

colombotoday

අලුත් ව්‍යවස්ථාවට සහය ගන්න රාජ්‍ය නිලධාරීන්ට තෙල බෙදීම ඇරඹෙයි !

colombotoday

රජයේ ආදායම් ඉලක්ක පැහැදිළි නෑ.. ආර්ථිකය අවදානමේ.. බදු සහන නොදෙන ලෙස IMF කියයි

colombotoday

ඉන්දිය මුදල් අමාත්‍යවරිය මෙරට නිල සංචාරයක

Admin