Covid 19

තවත් කොවිඩ් මරණ 18ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 18ක් අද (03) දිනයේ වාර්තා වී තිබේ.

මෙම මරණ 18ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,037ක් දක්වා ඉහළ ගියා.

මේ අතර අද (03) දිනයේ දී කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 179 දෙනෙකු සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

Related posts

ඉතාලියෙන් ආ 65කට උසාවියෙන් නියෝගයක් !

colombotoday

අටුළුගම ආසාදිතයාගේ පියාත්-සහෝදරියත් රෝහලට. දින 6 ක් අටුලුගම ප්‍රදේශය පුරා සැරි සරලා

colombotoday

කොරෝනා ආසාධිතයින් 21 දක්වා ඉහළට !

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2770 දක්වා ඉහළට

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 66ක්

colombotoday

කොවිඩ් ආසාදනය වූ මාස 7ක ගැබිනි මවක් මිය යයි

colombotoday