Covid 19

තවත් ආසාදිතයින් 458ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 458ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 581,380ක් දක්වා ඉහළගොස් තිබේ.

එසේම මේ වනවිට රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8,343කි.

Related posts

ඇඳිරි නිතිය දීර්ග කෙරේ

colombotoday

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය දිගටම. අනෙකුත් පළාත් සඳහා පැය 6කට ඉවත් කෙරේ

colombotoday

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ වාර්තා අනුව ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ 9 වැනි ස්ථානයට

colombotoday

දිවුලපිටියෙන් යාපනයට ආ සේවිකාවන් නිසා 22ක් PCR පරීක්ෂණයට

colombotoday

ඊයේ දෙවන රැල්ලේ නව ආසාදිතයින් 400ක්

colombotoday

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේදී මිය යයි. තවත් 8ක් රෝහල්වල.

colombotoday