Colombo Today Local News

31 වනදා සිට පළාත් අතර සංචරණ සීමා ඉවතට

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 අලුයම 4.00 ට ඉවත් කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සෞඛ්‍ය සේවකයින්, ත්‍රිවිද හමුදාව, පොලීසිය ඇතුළු ඉදිරි පෙළ කාර්ය මණ්ඩල සඳහා තෙවැනි මාත්‍රාව (බූස්ටර් එන්නතක්) ලබා දීම නොවැම්බර් 01 වැනිදායින් පසු ආරම්භ කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

Related posts

යතුරු පැදියයේ පෙට්‍රල් සොරකම් කිරීම නිසා ඇතිවූ ආරවුලකින් එහි හිමිකරු මරුට

colombotoday

පාසල් අධ්‍යාපනයට නොමිලේ බෙදන්න නිකුත් කළ පොත් අලෙවියට තියලා

colombotoday

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට CID පරීක්ෂණ ඇරඹෙයි

colombotoday

රත්නපුරේදී රිය අනතුරක්

Admin

විජයදාස අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Admin

බුර්කා සඳහා වන මෝඩ තහනම පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ යුතුයි. | කොටින්ට ඔක්සිජන් දුන් “හියුමන් රයිට් වොච්” අන්තවාදීන්ට පක්ෂව ජනපතිට පහර දෙයි.

colombotoday